Posts

ටයි මහත්මයා....

Image
ඔබ අසුව දශකයේ හෝ අනූව දශකයේ යම් දිනයක උපත ලැබූවකු නම් රූපවාහිනී දෙබස් හඬ මුසු කල කාටුන් කලාව සමඟ ඇති ලබැඳියාවට පැහැදිලි කිරිම් අනවශ්‍ය වේ. එය එතරම්ම මෙරට ළමා සංස්කෘතිය හා බැඳි පැවතුනකි. මුල්ම වරට රාජ්‍ය මාධ්‍යය ඔස්සේ ළමා කාටුන් විකාශනය ආරම්භවූ අතර අනූව දශකයේ අවසන් කාර්තුවේදි පෞද්ගලික රූපවාහිනී නාලිකාද ඒ සඳහා සිය දායකත්වය සැපයූහ. මිත්‍රත්වය, යහපත් ආදර්ශය සහ විනෝදය කැටිකොට දෙබස් මුසු කළ කාටුන් කලාවේ පූරෝගාමී මෙහෙවරක් කළ ඔහූ මේ සියල්ලෙහිම නිහඬ මැදිහත්කරු විය. නමින් එතුමන් තොටවත්තගේ දොන් එමැනුවෙල් ටයිටස්ද සිල්වා නොහොත් අපගේ ආදරණීය "ටයි මාමා " විය. මෙරටින් බිහිවූ විශිෂ්ඨතම සිනමා සංස්කාරකවරයකු සහ පිටපත් රචකයකු ලෙස සැලකෙන ටයිටස් තොටවත්ත මහතා 1929 වසරේ අප්‍රේල් මස 17 දින කොළඹදි උපත ලබන්නේ පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වන දරුවා ලෙසයි. මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබන එතුමන් , සිය විසිහත්වන වියෙහිදි එනම් 1956 වසරේදි ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතා අධ්‍යක්ෂණය කල විලියම් බ්ලේක් විසින් සිනමා රූප ගැන්වූ "රේඛාව " සිනමා...

රැජිනගේ භාෂාව ...

Image
ටවුමේ ඉස්කෝලෙන් අයින් කරගෙන හරංගල කියන ගමේ ඉස්කෝලෙට මාව දාන්න ඕන කියලා අම්මයි අප්පච්චි තීරණය කරන කොට මට යාන්තම් අවුරුදු නමය හමාරක් ඇති.මම අනූඅටේ ජනවාරි නිසා මම වාසි අවුරුද්දෙලූ. ඉස්කෝලෙ ස්පෝර්ට් මීට් එකෙදි උනත් වාසිලු.පොඩි මල්ලීලා එක්කලු දුවන්න පනින්න තියෙන්නෙත්.ගුරුවරුයි , මගේ නෑදෑයොයි. මාගේ පොඩි ඔලුව පුරවපු එකදෙයක් තමා ඔන්න ඔය කතාව. සමාව අවසර !! පොඩ්ඩක් කැළේ පනින්නමයි අදහස. ඔව් ඔව් ඉතින් !! සිංහයෙකුගෙන් පැවත ආවම වැඩි මනාපය කැළේට තාමා. හෝ....හෝ...මම ආපහූ මගේ කතාවට ගොඩවෙන්නම්කෝ. 2008 මාර්තු මාසේ 3 වෙනිදා අලුත් ඉස්කෝලෙට යන්න හරියටම දවස් දෙකකට කලින් රෑක මම දිනපොතක ලීවා මගේ පරණ ඉස්කෝලේ ගැනයි , මගේ යාළුවෝ ගැනයි(එච්චර පොඩි කාලේ දේවල් තමා උඹට මතකද කියලා මට අපවාද කරන්නට දත කන මහත්වරුනි.මගේ සමීපතම මිත්‍රයින්ගෙන් අහලා බලන්න ගණන් සාස්තරේ බැරි උනාට ආයූබෝවන්ඩ !! මට දින වකවානු යසට මතක හිටින බව උන්දෑලා නොසඟවා කියයි) . දුඹුරු පාට රබර් වගේ අතට සිනිඳුවක් දැනෙන බර දිනපොතේ මාර්තු කියලා මහා උජාරුවට ඉංග්‍රීසි අකුරු පහකින් තිබුන තීරුවට හරියටම පහතින් ඇද වෙච්ච උස් වෙච්ච අකුරු වලින් මම මගේ දුක ලීවා. ඇ...

How we built 10k Facebook page within a three months.

Image
First, please don’t consider this one as boasting. This was one true story that happened to two young boys, nearly two and half years ago. In 2020 march, we faced Covid's first wave and all of us were getting frustrated. As a country or even as a youngster, we have been going through many difficulties during our life circle. But this pandemic situation had been completely stranger to the entire world. Universities were closed, some jobs were cut and people suffered with hideous disgust. Meanwhile, my friend and I were in a similar mood at this time. One night , my roommate and as well as my friend Charuka Gunawardana phoned me and offered me some innovative things. He asked me to start Facebook page. We had discussed this idea on many occasions, but we had not been able to start it practically. Therefore we both thought that this time was the best time to start this. When we were both destitute of dreams and completely aimless. So we got down to the business. Because we had ...

There's nothing to hide

Image
If we think that God almighty is the one and only creator of all this, Humanity, Languages, lifestyles, philosophy of life, perspectives variation, and mental strength should happen under his knowledge. As a society, we had sophisticated discussions about behavioral changes, inconsistency in life philosophy, and human targets since our school day. But do we have enough discourse about “Mental strength and depression ”. I’m not here elaboratively discussed any matter of that, because the first thing I’m not an expert of this and other one is people should commencing that discussion with yourself. Be aware of your mental strength my dear friend!!!, Yes, it wasn’t easy, we haven’t that practice listening to ourselves (For your intuition) . If you think about yourself, you probably spend the most time in your life with another person. Your time on social media can tell the truth about this. But at the end of the day before your bed, just rethink if have you paid 10 minutes for your s...

Walking as an intern

Image
Exactly one year ago today , I received my first professional opportunity from MAS Holdings. Prior to this opportunity, Yes !! I did several part-time but, in professional view, it was my very first job. university students, we had to overcome a mandatory obstacle: our internship.This semi-academic structural evaluation has been designed to build students' industrial-based knowledge. In addition, this training session enhanced the student’s real-world working ability. Because quite frankly, all the theories and concepts were just stored in books, not in practical scenarios . since that is so , we couldn’t neglect those academic parts. What if , we do need fundamentals for expanded evolution in any stream.However, as an undergraduate ,I faced two interviews and at the end of my second interview , they offered me an admin internship with a little allowance. Prabath once phoned me and explained the job description I was so happy ,I still remember I wrote this line in my ...

හුණුපිටියේ පුවත්පත් ප්‍රේමය...

Image
ලිවිම සහ කියවීම මාහට උරුම කරවූවේ මාගේ පියාය. වසර ගණනාවක ඇවෑමෙන් තවමත් එහි ක්ෂය නොවූ අංශූ මාත්‍රයන් මා හා බැඳි පවති.මෙම බ්ලොග් සටහන පවා එහි එක් අවක්ෂේප කුඩකි. මාගේ පියා මින් දශකයකටත් එපිටින් වූ යම් දිනක රතු පැහැතී අකුරෙන් මුද්‍රිත "ලංකාදීප" නම් වූ බරැති තීන්ත සුවඳ පහව නොගිය පත්‍රයක් ගෙනවිත් කියවිම සඳහා මා නිරායාසයෙන් යොමු කළේ ය. එයට පෙර ලංකා , රාවය , ලක්බිම , දිවයින සහ අනිද්දා මගේ දෑසට අසූවූ පුවත්පත් නාමයන් ය. කෙසේ හෝ ලංකාදීප පුවත්පත යම් මුද්‍රණාලයක මුද්‍රණය කලේ නම් , එකී පුවත්පත් සමාගමෙන්ම මුද්‍රිත කහ පැහැති පසුබිමේ රතු පැහැයෙන් මඳක් ඇලවූ හෙඩිමක් සහිත "විජය" නම් වූ පුවත්පත සෑම සඳු දිනකම සිය අත් බෑගයේ සඟවා ගෙන පැමිණෙමින් මගේ මව මා පත්තරකාරයෙක් වීමට අවශ්‍ය උත්ප්‍රේරකය ලබා දුන්නේ ය. මා පත්තරකාරයෙක් සහ කාටුන් ශිල්පියකු වීමට දැරූ උත්සහය මෙන්ම එකී සිහිනය බිඳ වැටිම " Dreams were perished " නමින් කෙටි ලිපියකින් මා මීට පෙර විස්තර කොට ඇත . මෙකී සටහන අවසන එයද , පාඨක පහසුව තකා අමුණා තබන්නෙමි. එනමුදු , අද දින මාගේ ප්‍රේමණීය මතකාවර්ජනය විටෙක මවක් , විටෙක ගුර...

Dreams were perished

Image
I was a newspaper cartoonist in my childhood until my grand uncle stopped my artistic career. At that time he was a High school principal and he advised my parents like this: "If he continues his cartooning as a major thing in his life, he will not be a successive professionalist." So my parents don't want to see my future in that way therefore they said "Stop It". After many more struggles, nearly nine years ago I stopped it. Now when I'm looking back on my childhood, without any doubts it was a great time in my life. As a 24 years old man now, I do not blame my granduncle or even my loving parents for that incident because at that time there was a very disturbing environment in the country, journalists were being killed, and cartoonists were kidnapped. In short,I don't think any parents would appreciate their son taking such a path in a time when there was no media freedom. But my point is that in a country like ours where there are so many talen...