Skip to main content

Posts

Showing posts from January, 2025

ඩුප්ලිකේට් ජාතික වීරයා - ඩී.ආර් විජේවර්ධන

  මාර්ටින් වික්‍රමසිංහගේ උපන්දා සිට පොතේ එක තැනක ලේක්හවුස් අධිපති ඩී.ආර්.විජේවර්ධන ගැන මෙහෙම කියනවා (පිටුව 275) "වික්‍රමසිංහ ඉරිදට පැයක් දෙකක් ප්‍රමාද වෙලා වැඩට එන්නේ ඇයි ? විජේවර්ධන තරහෙන් ප්‍රශ්න කළේය. "ඔහු මිනිසුන්ගෙන් වැඩ ගැනිමට උපන් ශුරයෙකි." වික්‍රමසිංහ විසින්ම මිනිසුන් තලා පෙළා වැඩ ගැනිමේ සමර්ථ විජේවර්ධන විසින් "වික්‍රමසිංහ එකල ස්වදේශ මිත්‍රයා පත්‍රයට අධිකරණ ප්‍රවෘත්ති නම් ලිපියක් ලියමින් සිටින විට විජේවර්ධන ඔහු කැඳවා එය නැවැත්විමට නොකියා කිව් බවත් " (පිටුව 264)  එකල දිණමිනේ කතු මඬුල්ලෙන් ඉවත්ව සිටි වික්‍රමාරච්චිගේ නිවසෙන් ඉවත්ව යන ලෙස  ඉඟි කළ බවත් (පිටුව 264)   ඔහු ලියා ඇත.  කොග්ගල මහා ප්‍රාඟ්ඟ්දයාට පවා දැවැන්ත ධනපති පංතියේ වැජඹෙමින් හුන් ඩී.ආර් විජේවර්ධන සමඟ ගනුදෙනු කරන්නට උනු ආකාරය එයයි. එමෙන්ම සමසමාජ පක්ෂ කෙරෙහි ජනයා බිඳවැට්ටවිමේ අරමුණෙන් අවිස්සාවේල්ලේ පියෙකු විසින් තම දියණිය දූෂණය කිරිම අලලා කතුවැකියක් ලිවිමට විජේවර්ධන විසින් වික්‍රමසිංහව උසිගැන්වූ බවත් එයට තමා අකමැතිව නුවරඑළියේ නිවාඩුවක් ගත කරන විට ඇලෙක්සැන්ඩර් වැලිවිට ලව්වා විජේවර්ධන සිය සිතැඟ...

Father's plan !!!

  With Usman Nurmagomedov’s recent victory over Paul Hughes, “Father’s Plan” now boasts an incredible record of 92-2—92 wins and just two losses. This remarkable legacy was envisioned by the late Abdulmanap Nurmagomedov in the late 1990s. Abdulmanap, born in the rugged mountains of Dagestan, was not only a phenomenal wrestler but also an extraordinary coach. After competing at the highest levels of wrestling, he transitioned to teaching freestyle wrestling, sambo, and MMA (Mixed Martial Arts). What began as a modest MMA class on the cliffs of Dagestan gradually evolved into one of the world’s premier MMA academies. Despite having limited resources and equipment in its early days, Abdulmanap’s dedication transformed the small facility into the globally renowned Eagle’s MMA Academy. Today, this institution is a beacon for fighters seeking world-class training. Over the years, many exceptional fighters have emerged from Abdulmanap’s teachings, including several who now compete in the ...